ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඔබ ප්‍රාන්ත මැතිවරණයට ලියාපදිංචි වන්නේ කෙසේද ? මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Source: AAP
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඔබ නොවැම්බර් 24 ප්‍රාන්ත මැතිවරණයට ලියාපදිංචි වන්නේ කෙසේද SBS සිංහල Settlement Guide සෑම අගහරුවාදාම ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඔබට වැදගත් වන කරුණු ගෙන එයි
Share




