තිරසර සංවර්ධනය ඔස්සේ වත්මන් ලෝකය තුල සිදුවෙමින් පවතින දේශගුණික විපර්යාස වලින් වන හානිය අවම කරගත හැක්කේ කෙසේද සහ පුරවැසියන් වන අපට ඊට සහය විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
සිඩ්නි නුවර පාරිසරික තිරසර උපදේශිකා හිරුනි ප්‍රබෝධනී අප සමඟ කතා බහට.
Share






