Photo by Mikhail Nilov/ www.pexels.com, Helmali Gunathilakaඔක්තෝම්බර් මාසය ජාත්‍යන්තර පාසල් පුස්තකාල මාසය ලෙස සැලකෙනවා. ඔබේ දරුවාගේ කියවීමේ පුරුදු වර්ධනය සඳහා පාසල් පුස්තකාල වලින් සිදුකරන කාර්යභාරය මෙන්ම දෙමාපියන් වශයෙන් ඔබට කළහැකි දේ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔක්තෝම්බර් මාසය ජාත්‍යන්තර පාසල් පුස්තකාල මාසය ලෙස සැලකෙනවා. ඔබේ දරුවාගේ කියවීමේ පුරුදු වර්ධනය සඳහා පාසල් පුස්තකාල වලින් සිදුකරන කාර්යභාරය මෙන්ම දෙමාපියන් වශයෙන් ඔබට කළහැකි දේ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලික පාසක පුස්තකාලාධිපතිනියක් ලෙස සේවය කරන හෙල්මලී ගුණතිලක සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.