මේ දින වල ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් බොහොමයක් දෙනා ස්ටුඩන්ට් වීසා යටතේ ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණිකය වෙනවා. ඔවුන් සියල්ල අත් හැරල තමන්ගේ සමේපතමයන් ගෙන් වෙන් වෙලා ඔස්ට්‍රේලියාවට එන්නෙ බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන. මොන තරම් හීන හිතේ තිබුණත් මේ අය එක වරම මේ වගේ වෙනස් රටකට ආවහම මුහුණ දෙන්න වෙන වෙනස්කම් ඒ අයගෙ මානසික සෞඛ්‍ය ට තදින්ම බලපාන්න පුලුවන්. මේ නිසා ඔබව මේ පිළිබඳ දැනුවත් කරන්නට හිතුවා. ඔබ හෝ ඔබේ සමේපතමයෙක් අලුතින් ඔස්ට්‍රේලියාවට අවිත් මේ විදියට පීඩාවට පත් වෙලා ඉන්නව නම් මේ කරුණු ඔවුන්ට ගොඩක් උපකාරී වේවි. අද දවසේ සාකච්ඡාවට අපිත් සමග එකතු වෙන්නෙ මානව සම්පත් කළමනාකරණය පිළිබද කථිකාචාර්ය වරියක් ලෙස RMIT විශ්වවිද්‍යාලයේ සේවය කරන ආචාර්‍ය Asanka Gunasekara මහත්මිය.
Published
By Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends