Probiotics වල සෞඛ්‍ය ප්‍රතිලාභ හරියටම ලබා ගන්නේ කොහොමද?

Probiotics: yoghurt with prebiotics: strawberries & blueberries for the breakfast Source: Getty Images/Lauri Patterson
Probiotics ගැන මෙන්ම Prebiotics ගැනත්, ඒවා අඩංගු ආහාරත්, උපරිම සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙන පරිදි එම ආහාර ලබාගතයුතු ආකාරයත් දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
Share