SKIP TO MAIN CONTENT

පවුලේ වෛද්‍යවරයකු ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නෙ කොහොමද?

Doctor and patient in conversation, looking at digital tablet
Doctor and patient in conversation, looking at digital tablet Credit: Solskin/Getty Images

වෛද්‍යවරයෙකු ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සහ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට සපුරා ගත යුතු සුදුසුකම් ගැන නවතම තොරතුරු ගැන දැනුවත් වෙන්න ඉහත සාකච්ඡාවට සවන් දෙන්න

Published

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

වෛද්‍යවරයෙකු ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සහ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට සපුරා ගත යුතු සුදුසුකම් ගැන නවතම තොරතුරු ගැන දැනුවත් වෙන්න ඉහත සාකච්ඡාවට සවන් දෙන්න

වෛද්‍ය වෘත්තිකයකු ලෙස සංක්‍රමණය වීමේ සිය අත්දැකීම් බෙදා ගත් මෙල්බර්න් හි සිට වෛද්‍ය කොහිලා ගණදීපන් මහත්මිය සහ මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන සංක්‍රමණ නීතීඥ ඩිෂ්නි ගල්කොටුව යසමාන මහත්මිය සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now