Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Australia Explained: ඕස්ට්‍රේලියාවේදී ඔබේ දරුවාගේ අනාගතය මූල්‍යමය ලෙස ශක්තිමත්ව සැලසුම් කරන්නේ කෙසේද

Australia Explained: Saving Money for Children

Encouraging your child to allocate portions of their pocket money towards saving goals can help build healthy spending habits. Credit: Justin Ma/Getty Images

ඕස්ට්‍රේලියාවේ දෙමාපියන් අවධානය යොමු කල යුතු මූල්‍ය සැලසුම්කරණයේ මූලික කරුණු සහ ඔබේ දරුවන්ට මූල්‍ය සාක්ෂරතාවය ඉගැන්වීම ඔවුන්ගේ අනාගතයට වැදගත් වන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.


Published

By Zoe Thomaidou

Presented by Maram Ismail, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ දෙමාපියන් අවධානය යොමු කල යුතු මූල්‍ය සැලසුම්කරණයේ මූලික කරුණු සහ ඔබේ දරුවන්ට මූල්‍ය සාක්ෂරතාවය ඉගැන්වීම ඔවුන්ගේ අනාගතයට වැදගත් වන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now