Source: Getty / Getty Images/Michael Hඕස්ට්‍රේලියාව තුල යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සාමාන්‍යයෙන් වාසි රැසක් අත් කර දීම සිදු කරයි. මෙරට ශක්තිමත් යටිතල පහසුකම්, දක්ෂ ශ්‍රම බලකාය, ප්‍රදාන, අරමුදල්, බදු සහන මෙන්ම කුඩා ව්‍යාපාර වර්ධනය දිරිමත් කරන රජයේ මුල පිරීම් හරහා ඕස්ට්‍රේලියාව නවෝත්පාදන සහ ව්‍යවසායකත්වයට සහාය දැක්වීම සිදු කරයි.
Published
By Nipuna Dodangoda, Maram Ismail
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාව තුල යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සාමාන්‍යයෙන් වාසි රැසක් අත් කර දීම සිදු කරයි. මෙරට ශක්තිමත් යටිතල පහසුකම්, දක්ෂ ශ්‍රම බලකාය, ප්‍රදාන, අරමුදල්, බදු සහන මෙන්ම කුඩා ව්‍යාපාර වර්ධනය දිරිමත් කරන රජයේ මුල පිරීම් හරහා ඕස්ට්‍රේලියාව නවෝත්පාදන සහ ව්‍යවසායකත්වයට සහාය දැක්වීම සිදු කරයි.
මේ පිළිබඳව වන ලිපියට පිවිසෙන්න