Wollongong විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා අංශයේ පක්ෂීන් සම්බන්ධ ආචාර්ය උපාධි අපේක්ෂිකා දුල්මිණි ජයනිතා ලියනගේ සමග SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන සාකච්ඡාව
මේ ගිම්හාන කාලයේ දේශීය වනජීවීන් උණුසුමින් ආරක්ෂා කර ගන්න අපට කළ හැකි දේ මොනවද?

Scientists say climate change is turning koalas to drink. Source: Supplied
ඔස්ට්‍රේලියාවේ උණුසුම් කාලගුණයෙන් පීඩා විදින දේශීය වනජීවීන්ට උපකාර කරන්නට නම් ඔබ දැන ගත යුත්තේ මොනවාද? දැනුවත් වෙන්න නම් සවන් දෙන්න මේ විශේෂාංගයට..
Share




