SKIP TO MAIN CONTENT

අධික උණුසුම් කාලගුණයකදී කුඩා දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ කෙසේද?

Children's health & extreme weather changes
Source: AP

ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන ග්‍රීෂ්ම සමයේදී අධික උෂ්ණත්වය සහිත දින මෙන්ම ක්ෂණිකව උෂ්ණත්වය වෙනස්වන අවස්ථා බහුලව පවතී. එවැනි අවස්ථා වලදී කුඩා බිළිඳුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන ග්‍රීෂ්ම සමයේදී අධික උෂ්ණත්වය සහිත දින මෙන්ම ක්ෂණිකව උෂ්ණත්වය වෙනස්වන අවස්ථා බහුලව පවතී. එවැනි අවස්ථා වලදී කුඩා බිළිඳුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now