මෙවර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අයවැයේදී Childcare Subsidy පිළිබඳ මධ්‍යම රජය ප්‍රකාශ කල සංශෝධන සහ ඒවා ලැබෙන අන්දම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
සිඩ්නි නුවර මුල් ළමාවිය අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂවරියක් සහ අනුකූලතා කළමනාකාරිනියක් ලෙස කටයුතු කරන තාරුකා උඩවත්ත මහත්මිය අප සමග කතා බහට.
Share






