SKIP TO MAIN CONTENT

මෙවර ඕස්ට්‍රේලියානු රජය විසින් ඉදිරිපත් කල නව අයවැය සංක්‍රමණිකයින් සහ වීසා සඳහා බලපාන්නේ කෙසේද?

Susantha Katugampola, immigration law specialist in Melbourne, speaks on how the new budget will affect visas and immigrants
How will the new budget decisions affect visas and immigrants Source: SBS Sinhala

ඕස්ට්‍රේලියානු රජය 2021 - 2022 මුල්‍ය වර්ෂය සඳහා මැයි මාසයේදී ඉදිරිපත්කල මධ්‍යම රජයේ අයවැයෙන් මෙම නව මුල්‍ය වර්ෂය සඳහා සංක්‍රමණිකයින් සහ වීසා සම්බන්දව සහ වාර්ෂික සංක්‍රමණික කෝටාව පිළිබඳව ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව වන සමාලෝචනයක් SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන මෙම සාකච්චාවෙන් ඔබට සවන්දිය හැකියි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු රජය 2021 - 2022 මුල්‍ය වර්ෂය සඳහා මැයි මාසයේදී ඉදිරිපත්කල මධ්‍යම රජයේ අයවැයෙන් මෙම නව මුල්‍ය වර්ෂය සඳහා සංක්‍රමණිකයින් සහ වීසා සම්බන්දව සහ වාර්ෂික සංක්‍රමණික කෝටාව පිළිබඳව ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව වන සමාලෝචනයක් SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන මෙම සාකච්චාවෙන් ඔබට සවන්දිය හැකියි.

මෙවර ඕස්ට්‍රේලියානු රජය විසින් ඉදිරිපත්කල නව අයවැය වීසා සහ සංක්‍රමණිකයින්ට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව SBS සිංහල සේවය ගෙන ආ මෙම සාකච්චාවට සම්බන්ද වූයේ මෙල්බර්න් හි සංක්‍රමණ නීතිය පිලිබඳ විශේෂඥ, නීතිඥ සුසන්ත කටුගම්පොල මහතා

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS Radio APP නොමිලේ Download කරගන්න

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now