SKIP TO MAIN CONTENT

තරුෂි එක්ක තරු කතා: රතු රෝස ටෙලිනාට්‍යයේ රඟපාන්න මට ඕන වුණෙත් නෑ ආසා වුණෙත් නෑ - කමල් අද්දරආරච්චි

Tharushi Ekka Tharu Katha - EP 31 - Kamal Addararachchi - FB Post New.png
Veteran actor Kamal Addaraarachchi captivated audiences through his memorable roles in teledramas, stage plays, and cinema. He also earned admiration from fans as a singer and television presenter. Inset image (Top L): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

Updated

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Skip to podcast episode content

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ප්‍රවීණ රංගන ශිල්පියෙක් මෙන්න ගායකයෙක් හා සම්ප්‍රවේශකයෙක් ලෙස ජනාදරයට පත් කමල් අද්දරආරච්චි සමඟයි.

Kamal Addararachchi 02.jpg
Source: Instagram / Kamal Addaraarachchi.
එදා ටෙලිනාට්‍යයි අද ටෙලිනාට්‍යයි අහසට පොළොව වගේ
කමල් අද්දරආරච්චි
Kamal Addararachchi Anuka Ryan Addara Aarachchi.jpg
Kamal with his wife Anurani and two sons. Source: Instagram / Anuka Ryan Addara Arachchi.
ලංකාවේ තියෙන සම්මාන උළෙලවල් ගැන කතා කරලා වැඩක් නෑ
කමල් අද්දරආරච්චි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now