Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

තරුෂි එක්ක තරු කතා: මම පැරෂුට් නළුවෙක් - බුද්ධික ජයරත්න

Tharushi Ekka Tharu Katha - EP 27 - Buddika Jayarathne - FB Post.png

Buddhika Jayaratne entered acting by chance, but his dedication and talent helped him carve out a place in the industry while also proving his skills as a director. Inset image (Top R): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම ටෙලි සහ සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස දස්කම් දක්වන බුද්ධික ජයරත්න සමඟයි.

රඟපෑම විනෝදාංශයක් කරගන්න එපා
බුද්ධික ජයරත්න
buddhika jayaratne 2.jpg
Source: Facebook / Buddhika Jayaratne.
පුතා තමයි මගේ අහස, පොළොව සහ පෘථිවිය ම නමුත් එයාම තමයි මගේ ලොකුම දුර්වලකමත්
බුද්ධික ජයරත්න
buddhika jayaratne.jpg
Source: Facebook / Buddhika Jayaratne.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now