Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

තරුෂි එක්ක තරු කතා: අපිට නිවන කරා යන මාර්ගය පෑදෙනවා නම් ඒ තරම් නිවනක් නෑ - දයාන් විතාරණ

SBS Sinhala Tharushi Ekka Tharu Katha - EP 30 - Dayan Vitharana -Tharushi Athukorala.png

Dayan Witharana is a talented photographer who also happens to be a versatile singer, captivating fans with his mesmerising voice. Inset image (Top L): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ප්‍රවීණ ඡායාරූප ශිල්පී සහ ජනප්‍රිය ගායක දයාන් විතාරණ සමඟයි.

Dayan Witharana 1.jpg
Source: Facebook / Purna Rupasena/Dayan Witharana.
සමහර ඡායාරූප ශිල්පීන් මාව ඡායාරූප කේෂ්ත්‍රයෙන් ඉවත් කරන්නත් උත්සහ කලා
දයාන් විතාරණ
Dayan Witharana 2.jpg
Source: Facebook / Anuradha Perera/ Dayan Witharana.
ඔස්ට්‍රේලියාවේ තමයි මම වැඩියෙන් ම ප්‍රසංග පවත්වලා තියෙන්නෙ
දයාන් විතාරණ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now