Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් අංක 1 පිළිකාකාරකයක් ලෙස නම් කල "හැම්" තවමත් ඔබ දරුවාට දෙනවානම් මේ ගැනත් දැනගන්න

Ham.jpg
Nirmala Weerakoon, Registered nutritionist - QLD Credit: pixabay - andreas160578

ඕස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව අවධානයක් යොමු කරමින් "හැම්" ආහාරයට ගැනීම සීමා කිරීමට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දීම සහ "හැම්" සඳහා ආදේශක වශයෙන් දෙමාපියන්ට ළමුන්ගේ ආහාර වේලට එක්කල හැකි දෑ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව අවධානයක් යොමු කරමින් "හැම්" ආහාරයට ගැනීම සීමා කිරීමට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දීම සහ "හැම්" සඳහා ආදේශක වශයෙන් දෙමාපියන්ට ළමුන්ගේ ආහාර වේලට එක්කල හැකි දෑ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පෝෂණවේදිනියක වශයෙන් කටයුතු කරන නිර්මලා වීරකෝන් මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now