Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම ලෝක ආර්ථික දැක්මට අනුව ඔස්ට්‍රේලියානු ආර්ථිකය කොයිබටද?

Australian Economy
Australian Economy Credit: Getty image

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ගෝලීය ආර්ථිකය පිළිබඳව සිදු කල නවතම පුරෝකථන සහ අනාවැකි, නවතම ගෝලීය ආර්ථික ප්‍රවණතා සමඟම ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අපට ඉදිරියේදී බලාපොරොත්තු විට හැකි ආර්ථිකමය බලපෑම දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට.

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Share this with family and friends

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ගෝලීය ආර්ථිකය පිළිබඳව සිදු කල නවතම පුරෝකථන සහ අනාවැකි, නවතම ගෝලීය ආර්ථික ප්‍රවණතා සමඟම ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අපට ඉදිරියේදී බලාපොරොත්තු විට හැකි ආර්ථිකමය බලපෑම දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට.

ඔස්ට්‍රේලියාවේ Federation විශ්ව විද්‍යාලයේ සහ Griffith විශ්ව විද්‍යාලයේ පර්‍යේෂණ විශ්ලේෂකයෙක් මෙන්ම ආර්ථික විශේෂඥයෙක්‌ වන ප්‍රභාත් මොරවකගේ බ්‍රිස්බේන් සිට SBS සිංහල ගුවන් විදුලිය සමගින් ඔබට ගෙන එන සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now