දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට
විදෙස් මැදිහත්වීම් වලට සම්බන්ධ දේශපාලනඥයා හෙළි කරන්නැයි කෙරෙන ඉල්ලීම් ඉහළට: SBSසිංහල පුවත් මාර්තු 01
Credit: AAP
ඕස්ට්‍රේලියාවේ විදෙස් මැදිහත් වීම් ගැන නීති අතීත සිද්ධින් සදහා ක්‍රියාත්මක වුවොත්, දේශපාලනඥයෙක් චෝදනාවට ලක් වේ. මේ ඇතුළු ඕස්ට්‍රේලියාවේ දෙස් විදෙස් සහ ක්‍රීඩා පුවත් සිංහලෙන්, සවන්දෙන්න, අද - 2024 මාර්තු 01 වෙනි සිකුරාදා SBS සිංහල News Flash.
Share




