ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
සිරස්තල
- ඉදිකර ඇති නිවාස ගණන මත පදනම්ව අනාගත ලිබරල් රජයක් යටතේ සංක්‍රමණය සීමා කරනවා - විපක්ෂ නායක
- කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය ව්‍යාජ වට්ටම් ප්‍රවර්ධනය කර පාරිභෝගිකයින් නොමඟ යවලා - ෆෙඩරල් අධිකරණයෙන් තීන්දුවක්
- ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර සේවා ලබා ගැනීමට මාස 12 ක් බලා සිටිය යුතු බව නවතම වාර්තාවක් හෙළි කරයි
- ඉරානය සමඟ සාමය ඇති කිරීමට චීන ජනාධිපති ඉදිරිපත් වූ බව ජනාධිපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
- අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ සිව් වන සතිය හෙටින් ඇරඹේ - ත්‍රිත්ව, රාජකීය සහ සහිරා විද්‍යාල පෙරමුණේ
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






