ඕස්ට්‍රේලියාවේ මේ ග්‍රීෂ්ම ඍතුවේ වෙනදාට වඩා එලි පහලියට බැස ව්‍යායාම කරන ඔබට පෝෂණය සම්බන්ද වැදගත් කරුණු SBS සිංහල සේවයෙන්

exercise in Summer
ඕස්ට්‍රේලියාවේ මේ ග්‍රීෂ්ම ඍතුවේ දී ව්‍යායාම කරන ඔබට පෝෂණය සම්බන්ද වැදගත් කරුණු ගෙන ඒමට SBS සිංහල ගුවන් විදුලිය හා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සිට සම්බන්ද වූයේ පෝෂණවේදිනි නිර්මලා වීරකෝන්....
Share




