සවන්දෙන්න මර්තු 29 වන සඳුදා විකාශනය වුනු SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ කාලින තොරතුරු විශේෂාංගයට. මෙහිදී ඔබ වෙත ප්‍රමුඛව ගෙන එනු ලබන්නේ අද සිට යලි Lockdown වන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කලාප සහ ඊයේ සිට නතරවුණු Jobkeeper වැඩසටහන සම්බන්ද තොරතුරුයි
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
Share






