Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් විදේශයක උපත ලැබූවන් අතර මුල් තැන ඉන්දියාවට

Indian family celebrate Diwali

India has become the largest source of foreign-born Australian residents. Credit: Rafael Ben-Ari/Getty Images

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 30වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 30වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • උද්ධමන අගය සියයට 4.6 දක්වා ඉහළට, ආර්ථිකය ශක්තිමත් බවට භාණ්ඩාගාරිකගෙන් ප්‍රකාශයක්
  • ජෙට් ඉන්ධන සැපයුම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ චීනය නව එකඟතාවක
  • ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් විදේශයක උපත ලැබූවන් අතර මුල් තැන ඉන්දියාවට
  • ඉරානයට එරෙහි නාවික අවහිරය අඛණ්ඩව පවතින බවට ඇමරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්
  • ඉරාන් වික්‍රමරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධුරයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now