SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නුදුරු දිනකදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක

Narendra Modi and Anthony Albanese hugging
Narendra Modi is in Sydney for his second Australian visit as India's prime minister. Source: AAP / Dean Lewins

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න


සිරස්තල

  • ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නුදුරු දිනකදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක
  • 'Job Seeker' දීමනා ලබාගන්නා පුද්ගලයන් සඳහා වන ක්‍රමවේදය වෙනස් කිරීමට ෆෙඩරල් රජය සැලසුම් කරයි
  • IS කණ්ඩායමට සම්බන්ධ බව කියන කාන්තාවන් සහ දරුවන් රැගත් තවත් ගුවන් යානා දෙකක් මෙල්බර්න් සහ සිඩ්නි වෙත පැමිණෙයි
  • කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර ප්‍රදේශවල නව ඉබෝලා වෛරස් ව්‍යාප්තියක් ගැන ජනතාවට අනතුරු ඇඟවීම්
  • ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සංචාරයක් සඳහා පිටත්ව යයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now