SKIP TO MAIN CONTENT

NSW රාජ්‍ය අංශ පරිපූරක වෛද්‍යවරු සහ ගිලන්රථ සේවකයින් අද සිට පැය 24 ක් වැඩ වැරුමක: මැයි 18 SBS සිංහල පුවත්

Ambulances parked in the emergency bay at St Vincent's Hospital in Darlinghurst, Sydney, Tuesday, May 22, 2012. (AAP Image/Dean Lewins) NO ARCHIVING
Ambulances parked in the emergency bay at St Vincent's Hospital in Darlinghurst, Sydney, (AAP Image/Dean Lewins) NO ARCHIVING Source: AAP

සවන්දෙන්න, අද - 2023 මැයි 18 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න, අද - 2023 මැයි 18 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

QUAD එකමුතුවේ නායකයින් සිඩ්නි නුවරදී හමුවී සාකච්චා කිරීමට සිදුකොට තිබූ සැලසුම අහෝසි වන බව අගමැති ඇල්බනීසි නිවේදනය කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රාජ්‍ය අංශයේ පරිපූරක වෛද්‍යවරුන් සහ ගිලන්රථ ප්‍රවාහන සේවකයින් අද සිට පැය 24 ක් වැඩ වර්ජනයක.

ශ්‍රී ලංකාවේ උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කෙරේ

රුසියාවේ ප්‍රහාර දරුණුයි, රුසියාවට තවදුරටත් පීඩනයක් එල්ල කල යුතුයි: යුක්රේන ජනාධිපති ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.

චමරි අතපත්තු ICC - T 20 කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු දස දෙනා අතරට පැමිණෙයි


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now