SKIP TO MAIN CONTENT

කුලි පදනම මත වාහනයක් ලබා ගැනීමේදී මේ පිලිබදවත් සැලකිලිමත් වෙන්න

Rent a car.jpg
Mr Lalith Narasinghe Bandara & Getty Images

කුලි පදනම මත වාහනයක් ලබා ගන්නා විට ඔබ සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව SBS සිංහල සේවය විසින් සිදුකල සාකච්චාවට සවන් දෙන්න.


Published

Updated

Presented by Sudarshani Ambegoda

Source: SBS



Skip to podcast episode content

කුලි පදනම මත වාහනයක් ලබා ගන්නා විට ඔබ සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව SBS සිංහල සේවය විසින් සිදුකල සාකච්චාවට සවන් දෙන්න.


වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී පදනම මත වාහන ලබා දීමේ ව්‍යාපාරක් පවත්වාගෙන යන ලලිත් නරසිංහ බණ්ඩාර මහතා සමග සිදුකල සාකච්චාව.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now