ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් සහ නීති විරෝධී සංක්‍රමණිකයින් වීසා අස්ථිර වීම නිසා මානසික රෝග වලින් පීඩා විඳින බව හෙළිවෙයි

Source: Getty Images
අනාරක්ෂිත සහ අවිනිශ්චිත වීසා තත්ත්ව හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් සහ නීති විරෝධී සංක්‍රමණිකයින් හට මානසික රෝග වැළඳීමේ වැඩි ඉඩක් ඇති බවට සිඩ්නි විශ්ව විද්‍යාලය විසින් සිදුකළ අධ්‍යනයකදී පෙනී ගොස් තිබේ. මේ, SBS සිංහල සේවය ඒ පිළිබඳ ගෙන එන විශේෂාංගයකි.
Share