නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විද්‍යා ගුරු සංවිධානය මෙහෙය වූ වසරේ යොවුන් විද්‍යාඥ සම්මාන උළෙලේ දුරස්ථ ප්‍රදේශ ප්‍රාථමික යොවුන් විද්‍යාඥවරිය ලෙස සම්මාන දිනූ Armidale නගරයේ ජීවත් වන කුෂ්මි ජයරත්න දියණිය SBS සිංහල මෙල්බර්න් මැදිරි සංකීර්ණයට පැමිණි අවස්ථාවේ දී ඇගේ ජයග්‍රහණය සහ අනාගත බලාපොරොත්තු ගැන අපට කියූ දේ.
අවට ලෝකය ගැන විමසිලිමත් වෙන්න, පරිසරයට සමීප වෙන්න, ඔයාගේ පුංචි කුතුහලයක් ලොකු ව්‍යාපෘතියක් දක්වා වෙනස් වෙන්න පුළුවන්කුෂ්මි ජයරත්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.







