SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ තනිවම ගොවිපලක් කරන ශ්‍රී ලාංකික දිරිය කත: ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලියෙන්

Rosie Maurer from Omaru farm, Philip Island
Rosie working in Omaru farm, Philip island Source: Rosie Maurer

ඇබොරිජිනල් භාෂාවෙන් " සුන්දර දසුනක්" ලෙසින් නම් ලද ෆිලිප් අයිලන්ඩ් හි " ඔමාරු "ගොවිපල ශ්‍රී ලාංකේය සංක්‍රමණික කාන්තාවක් වූ රෝසි, තනිවම දිරියෙන් ගොඩ නැගූ හැටි දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ඇබොරිජිනල් භාෂාවෙන් " සුන්දර දසුනක්" ලෙසින් නම් ලද ෆිලිප් අයිලන්ඩ් හි " ඔමාරු "ගොවිපල ශ්‍රී ලාංකේය සංක්‍රමණික කාන්තාවක් වූ රෝසි, තනිවම දිරියෙන් ගොඩ නැගූ හැටි දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.

ෆිලිප් අයිලන්ඩ් හි ඔමාරු ෆාම්හි අධිපතිනි, රෝසි මෝරර් මහත්මිය සමග ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now