SKIP TO MAIN CONTENT

වෙනස්කම් වලට භාජනය කිරීම ලොවින් තුරන් කිරීම පිළිබද දැනුවත් කරන ජාත්‍යන්තර දිනය අදයි - (Zero Discrimination Day)

UNAids.jpg
UNAids.jpg Source: UNAids.jpg

ජාතිය, ආගම, සමාජ තත්වය හෝ රෝගී තතවයක් වැනි කාරණා හේතුවෙන්, මිනිසුන් සමාජය තුල වෙනස් කොට සැලකීම ලොවින් සහමුලින්ම තුරන් කිරීමේ වැදගත්කම පිළිබද දැනුවත් කරන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නම් කර ඇති ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් SBS සිංහල වැඩසටහන නිෂ්පාදනය කල විශේෂාංගයක්.ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, කොළඹ විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා සහ ප්රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකි විදානපතිරණ අප සමග කතා බහට.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

ජාතිය, ආගම, සමාජ තත්වය හෝ රෝගී තතවයක් වැනි කාරණා හේතුවෙන්, මිනිසුන් සමාජය තුල වෙනස් කොට සැලකීම ලොවින් සහමුලින්ම තුරන් කිරීමේ වැදගත්කම පිළිබද දැනුවත් කරන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නම් කර ඇති ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් SBS සිංහල වැඩසටහන නිෂ්පාදනය කල විශේෂාංගයක්.ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, කොළඹ විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා සහ ප්රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකි විදානපතිරණ අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now