ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය
ඥානසාර හිමි සභාපති වුනු 'එක රටක් එක නීතියක් ජනාධිපති කොමිසමේ' බල බින්දේ අලි සබ්‍රි ද? ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Ali Sabri_ Justice Minister_ Sri Lanka. Source: supplied _National view
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
Share