මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා අප සමග කතාබහට.
නියුමෝනියාවට වඩා කොවිඩ් නියුමෝනියාව බරපතලද? එය ඔබේ සිරුරට බලපාන්නේ කෙසේද?

Source: Getty / Getty Images/andresr
නොවැම්බර් 12 වන දිනට යෙදෙන නියුමෝනියාව පිළිබඳ දැනුවත් කිරීමේ ලෝක දිනය නිමිත්තෙන් නියුමෝනියාව සහ කොවිඩ් නියුමෝනියාව පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share