Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

කිරිදෙන සහ ගර්භනී මව්වරුන් කොවිඩ් එන්නත ලබාගැනීම ආරක්ෂිතද?

 Breastfeeding

අගෝස්තු 1 සිට 7 දක්වා යෙදී ඇති World Breastfeeding Week හෙවත් මව් කිරි දීම පිළිබඳ දැනුවත් කිරීමේ සතිය නිමිතිකොටගෙන කිරිදෙන සහ ගර්භනී මව්වරුන්ට කොවිඩ් එන්නත ලබාගැනීම කෙතරම් ආරක්ෂිතද සහ එහි වාසි - අවාසි පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

අගෝස්තු 1 සිට 7 දක්වා යෙදී ඇති World Breastfeeding Week හෙවත් මව් කිරි දීම පිළිබඳ දැනුවත් කිරීමේ සතිය නිමිතිකොටගෙන කිරිදෙන සහ ගර්භනී මව්වරුන්ට කොවිඩ් එන්නත ලබාගැනීම කෙතරම් ආරක්ෂිතද සහ එහි වාසි - අවාසි පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

ඩාර්වින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now