ඔස්ට්‍රේලියාව මාර්තු මාසය වෙන්කරලා තියෙනවා අපස්මාර රෝගය ගැන දැනුවත් කිරීමේ මාසය කියල. මේ රෝගය ගැන බොහෝ දෙනෙක්තුල තවමත් වැරදි මත තියෙනවා. මේ රෝගය පිලිබඳ පවතින වැරදි මත සහ වර්තමානයේ අපස්මාර රෝගයට තියෙන අලුත්ම ප්‍රතිකාර ක්‍රම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාව මාර්තු මාසය වෙන්කරලා තියෙනවා අපස්මාර රෝගය ගැන දැනුවත් කිරීමේ මාසය කියල. මේ රෝගය ගැන බොහෝ දෙනෙක්තුල තවමත් වැරදි මත තියෙනවා. මේ රෝගය පිලිබඳ පවතින වැරදි මත සහ වර්තමානයේ අපස්මාර රෝගයට තියෙන අලුත්ම ප්‍රතිකාර ක්‍රම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වෛද්‍ය වරයකු ලෙස සේවය කරන වෛද්‍ය ජෝසෆ් ෆර්නැන්ඩෝ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව