Getty Images Source: Getty Imagesඕස්ට්‍රේලියාව සිදු කරන ඩොලර් 1000ට අඩු අන්තර්ජාල මිලදී ගැනීම සදහාද, භාණ්ඩ සහ සේවා බදු පැනවීමට රජය තීරණයක් ගෙන ඇති අතර, ඒ පිළිබද මෙල්බර්න් නුවර RMIT විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණය පිළිබද කථිකාචාර්ය ආචාර්ය සරත් උක්වත්ත සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
ඕස්ට්‍රේලියාව සිදු කරන ඩොලර් 1000ට අඩු අන්තර්ජාල මිලදී ගැනීම සදහාද, භාණ්ඩ සහ සේවා බදු පැනවීමට රජය තීරණයක් ගෙන ඇති අතර, ඒ පිළිබද මෙල්බර්න් නුවර RMIT විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණය පිළිබද කථිකාචාර්ය ආචාර්ය සරත් උක්වත්ත සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.