මේ ජූලි මාසයේදී චීනයේ වත්මන් පාලන තන්ත්‍රය වන 'චීන කොමියුනිස්ට් පක්ෂයට වසර 100ක් සැපිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමුවුනා. එයට සමගාමීව සිදුකෙරෙන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" මෙම ගුවන්විදුලි විශේෂාංගයට සවන්දෙන්න....
සුපුරුදු ලෙස මේ සාකච්චාවට සම්බන්ද වූයේ මෙල්බර්න් හි Deakin විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, සහ එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන දිලිනි ඊරියවල
විශ්ව සාහිත්‍යයේ රසවත් සහ හරවත් කෘති පිළිබඳව අවධානය යොමුකරන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ගුවන්විදුලි විශේෂාංග වැඩසටහන දෙමසකට වතාවක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවයෙන්
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා
ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා)
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS Radio APP නොමිලේ Download කරගන්න
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න
SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala






