ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය
මහින්දානන්ද විසින් රන්ජන්ට එරෙහිව ගෙන ආ අපහාස නඩුව ඉවත්කරගැනීම පසුපස ඇත්තේ දේශපාලන බිලී බෑමක්ද? සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Mahindananda Aluthgamage_ Sri Lankan politician Source: SBS Sinhala
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
Share