Isu Nalagana_ a Sinhala translated short story collection from Melbourne_ SBS Sinhala World Literary discussionSBS සිංහල සේවය ගෙන එන "විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " නම් වන මෙම සාහිත්‍ය පිලිබඳ රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය යොමුවුනේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුණු විශ්ව සාහිත්‍යයේ කෙටිකථා වල පරිවර්තන ඇතුලත් "ඉසු නළඟන සහ තවත් කතා" නමැති ග්‍රන්ථය සහ එහි ඇති විශ්ව සාහිත්‍ය රසය පිළිබඳවයි.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල සේවය ගෙන එන "විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " නම් වන මෙම සාහිත්‍ය පිලිබඳ රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය යොමුවුනේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුණු විශ්ව සාහිත්‍යයේ කෙටිකථා වල පරිවර්තන ඇතුලත් "ඉසු නළඟන සහ තවත් කතා" නමැති ග්‍රන්ථය සහ එහි ඇති විශ්ව සාහිත්‍ය රසය පිළිබඳවයි.
"විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " මාසික විශේෂාංගය ට මෙවර සම්බන්ද වුයේ "ඉසු නළඟන සහ තවත් කතා" ග්‍රන්ථයේ සංස්කාරකවරිය, ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ සහ මෙල්බර්න් හි වෙසෙන වොරික් විශ්ව විද්‍යාලයේ (එංගලන්තය) විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන දිලිනි ඊරියවල.