අලුත් ගෙයක් හදන්න Home Builder කෙනෙක් තෝරාගැනීමේදී මේ කරුණු ගැන සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ නිවාස ඉදිකිරීමේ සමාගම් බංකොලොත් වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබුනා. මේගැන පාරිභෝගිකයකු විදියට ඔබ සැලකිලිමත්විය යුතු කරනු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
අලුත් ගෙයක් හදන්න Home Builder කෙනෙක් තෝරාගැනීමේදී මේ කරුණු ගැන සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ නිවාස ඉදිකිරීමේ සමාගම් බංකොලොත් වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබුනා. මේගැන පාරිභෝගිකයකු විදියට ඔබ සැලකිලිමත්විය යුතු කරනු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ Mortgage broker කෙනෙක් ලෙස කටයුතු කරන ජෝසෆ් විජේකුලසුරිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව