මේ අවුරුදු කාලෙ රස කැවිලි, අතුරුපස රස විඳින ගමන් ඔබේ නිරෝගී බවත් පවත්වා ගන්න SBS සිංහල වෙතින් අත්වැලක්

Awurudu celebration in Sydney 2023 Credit: SBS Sinhala Facebook page
මේ උත්සවකාලේ තමන්ගේ නිරෝගී බව රැක ගනිමින් තමන්ගේ ආහාර පාන කළමනාකරණය කර ගන්නේ කොහොමද ? දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට.
Share