ගෙවී යන සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්.
දශක හයකට පසු චීනයේ ජනගහනය පළමු වරට පහත වැටෙන අතරේ නවසීලන්ත අගමැතිනිය හදිසියේ ඉල්ලා අස්වුණු හේතුව: ලොව වටා

Jacinda Ardern resigns as prime minister of New Zealand Source: Getty / Phil Walter/Getty Images
ගෙවී යන සතියේදී ලොව පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය අදත් 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟ.
Share




