ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ශීග්‍රයෙන් ඉහල යන අතරතුර රජය සැළකිය යුතු පිරිසකට JobKeeper දීමනාව ලබා නොදී මගහැර ඇතැයි විපක්ෂයෙන් චෝදනා එල්ල වීම ඇතුළු කාලීනව වැදගත් වන සිදුවීම් රැසක් පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයක්.
Share

Published
By Nipuna Dodangoda
Source: SBS
Share this with family and friends



