සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
හමාස් නායකයාගේ පුතුන් ඝාතනය කරමින් ගාසා - ඊශ්‍රායල සටන් දරුණු වෙද්දී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ රැකියා: ලොව වටා

Funeral held for three sons of Hamas leader Ismail Haniyeh, along with of his two grandchildren, in Gaza City, Gaza on April 10, 2024. (Photo by Ayman Alhesi/Anadolu via Getty Images) Source: Anadolu / Anadolu/Anadolu via Getty Images
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share