Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

කාලතරණ: මෙල්බර්න් සහ ලොව පුරා ශ්‍රී ලාංකික පිරිස් එකතුව ලංකාවේ මීමුරෙන් මතුවුණු අපේ උරුමය සොයා යන ගමනක කතාව

kaalatharana - 1.jpg

Kaalatharana: Journey of Sri Lankans in Melbourne and around the world in search of our heritage in Meemure Sri Lanka

මෙල්බර්න් සහ ලොව පුරා විහිදුනු ශ්‍රී ලාංකික පිරිස් එකතුව සැදුනු Heritage Force Sri Lanka සංවිධානය ලංකාවේ මීමුරෙන් මතුවුණු අපේ උරුමය පිලිබඳ තොරතුරු හෙළිදරව් කරන අපූරු සන්ධ්‍යාව - "කාලතරණ" පිළිබඳව තොරතුරු සඳහන් කිරීමට SBS සිංහල සේවය හා සම්බන්ද වූයේ HFSL සංවිධානයේ ලේකම් චමත් සොයිසා.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

මෙල්බර්න් සහ ලොව පුරා විහිදුනු ශ්‍රී ලාංකික පිරිස් එකතුව සැදුනු Heritage Force Sri Lanka සංවිධානය ලංකාවේ මීමුරෙන් මතුවුණු අපේ උරුමය පිලිබඳ තොරතුරු හෙළිදරව් කරන අපූරු සන්ධ්‍යාව - "කාලතරණ" පිළිබඳව තොරතුරු සඳහන් කිරීමට SBS සිංහල සේවය හා සම්බන්ද වූයේ HFSL සංවිධානයේ ලේකම් චමත් සොයිසා.

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන්

97.7 fm NSW

93.1 fm VIC

93.3 fm QLD

96.9fm WA

105.5 fm ACT

106.3 fm SA

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now