ශ්‍රී ලංකාවෙත් - ඕස්ට්‍රේලියාවෙත් වසර 40ක් ඩ්‍රම්ස් වාද්‍ය ශිල්පියෙකු ලෙස කල සේවයට 'මේරියන්ස්' සංගීත කණ්ඩායමේ හිටපු ඩ්‍රම්ස් වාදක, මෙල්බර්න් නුවර වෙසෙන ජූඩ් ප්‍රනාන්දු හට උපහාර පිදීමට, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ මෙල්බර්න් ශාඛාව සුදානම් වේ. මේ පිළිබඳව SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය, ජූඩ් ප්‍රනාන්දු සමඟින් සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Radio APP (Free)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය



![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
![[JPG]_How-Australia-Works_Ep0.jpg](https://assets.sbs.com.au/dims4/default/9a0f61e/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2F8f%2F15%2F83a000db458f9fc153fde8cde907%2Fjpg-how-australia-works-ep0.jpg&imwidth=1280)

