ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
අද වාර්තාවෙන්
- මේ අවුරුද්දෙ පළාත් සභා ඡන්දෙ නෑ - ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා
- ආණ්ඩුව ඡන්ද පොරොන්දු කැඩුවා - දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන්
- අලුත් දර්ශනයක්, ක්‍රමෝපායක්, වැඩපිළිවෙලක් තුලින් රට මුහුණ දෙන අභියෝග වලට විසඳුම් සෙවිය යුතුයි - විපක්ෂ නායක
- ඩොලරය මීට වඩා ඉහළ යන්නෙ නෑ - ඇමති බිමල් රත්නායක
- ඩුබායි වලින් පිටුවහල් කල 21 දෙනෙක් යළි දිවයිනට
- නැගෙනහිර පළාතේ ඉඩම් ආපහු දේශපාලන බලයෙන් අල්ලා ගන්න දෙන්නෙ නෑ - ජනපති
- කෙවිටක් අරන් පොලිසිය පසු පස යන්න සිද්ධ උනා - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
- නිරිත දිග මෝසම සක්‍රීය වෙයි - ගංවතුර සහ නාය අනතුරු නිකුත් කරයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






