Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලොව වටා: III වන චාල්ස් රජු ට්‍රම්ප් ට කල අපූරු විහිළුව සහ චීන DeepSeek අලුත් මාදිලිය

Subheading.png

(L) Donald Trump,King Charles III,Queen Camilla,Melania Trump / (L) DeepSeek releases preview version of DeepSeek-V4 model / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe. Source: Supplied, AAP

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

By Nipuna Dodangoda

Presented by Amal Jayasinghe

Source: SBS


Share this with family and friends


මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points

  • III වන චාල්ස් රජුගෙන් ට්‍රම්ප් ට විහිළුවක්
  • ඊශ්‍රායල ප්‍රහාර වලින් ලෙබනනයේ මරණ ගණන 2500 ඉක්මවයි
  • ට්‍රම්ප් ඝාතන තැත සිදු කල Cole Allan ට චෝදනා
  • 4000කට මරු කැඳවූ ලොව දරුණුතම සිවිල් න්‍යෂ්ටික සිදුවීමට වසර 40ක් සපිරේ
  • චීන DeepSeek අලුත් මාදිලියක් එළිදක්වයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now