SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය කල අතර ඇන්තනී ඇල්බනීසි මහතා අගමැති ලෙස නැවත පත්වනු ඇත

Anthony Albanese remporte l'élection fédérale de 2025
Labor wins the federal election as Anthony Albanese remains as prime minister. Source: SBS Credit: AAP / Lukas Coch

ෆෙඩරල් මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය කල අතර ලේබර් පක්ෂය විසින් ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු කිහිපයක් ගැන තොරතුරු මෙම වැඩසටහනෙන් අපි ඔබ වෙත ගෙන එනවා


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ෆෙඩරල් මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය කල අතර ලේබර් පක්ෂය විසින් ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු කිහිපයක් ගැන තොරතුරු මෙම වැඩසටහනෙන් අපි ඔබ වෙත ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now