Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වසර නවයකට පසුව කම්කරු පක්ෂ රජයක පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ: ජූලි 26 SBS සිංහල පුවත්

A smoking ceremony is held in the forecourt during the opening of the 47th Federal Parliament at Parliament House in Canberra, Tuesday, July 26, 2022.

Parlamento'da duman töreni. Source: AAP Image/Mick Tsikas

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජූලි 26 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජූලි 26 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වසර නවයකට පසු කම්කරු පක්ෂ රජයක පළමු මධ්‍යම පාර්ලිමේන්තු සැසිය අද ඇරඹේ.
  • පළමු සතිය තුළ නව පනත් 18 ක් මධ්‍යම පාර්ලිමේන්තුවට.
  • ටස්මේනියාවේ ටාර්කයින් වැසි වනාන්තරයේ පතලක ව්‍යාප්ති කටයුතු සඳහා මධ්‍යම රජයේ අනුමැතිය වලංගු නොවන බවට ෆෙඩරල් අධිකරණයෙන් තීන්දුවක්.
  • 22 වන සංශෝධනය සම්මත කරගත් පසුව ශ්‍රී ලංකාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක්.
  • රුසියාවේ Gazprom සමාගම යුරෝපයට ලබාදෙන ස්වභාවික ගෑස් සැපයුම තවත් 20% කින් අඩු කිරීමට යයි.
  • දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පාකිස්තාන පළමු ඉනිම අඩ පන කරති.
  • 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ඔස්ට්‍රේලියාවේ මළල ක්‍රීඩකයින් තිදෙනෙකු තරගාවලියෙන් ඉවත් කරයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now