Lasantha Ariyarathna speaks to SBS Sinhala about his new lyrics sung by Suneera Sumanga_ My Song program_ Image - SuppliedSBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආචාර්ය ලසන්ත ආරියරත්න විසින් ලියු නවතම ගී සංකල්පනාව පිළිබඳවයි. ගායනය, සුනීර සුමංග, සංගීත නිර්මාණය අසංක ධනංජය ලියනාරච්චි
Published
By Dinesha Dilrukshi Wijesuriya
Presented by Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආචාර්ය ලසන්ත ආරියරත්න විසින් ලියු නවතම ගී සංකල්පනාව පිළිබඳවයි. ගායනය, සුනීර සුමංග, සංගීත නිර්මාණය අසංක ධනංජය ලියනාරච්චි
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්
පසුගිය "මගේ ගීතය" වැඩසටහන් වලට සවන්දෙන්න පහතින්...