Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව නිසා ක්වීන්ස්ලන්තයට වුනු බලපෑම ගැන නවතම තොරතුරු: ජනක වීරසිංහ බ්‍රිස්බේන් සිට ගෙන එයි

EX-TROPICAL CYCLONE ALFRED

A flooded street is seen in Oxley, in Brisbane, Monday, March 10, 2025. A cyclone has been downgraded to a tropical low but its impact is still being felt with a region reeling from major flooding with more wild weather forecast. (AAP Image/Jono Searle) NO ARCHIVING Source: AAP / JONO SEARLE/AAPIMAGE

අද, මාර්තු 10 දා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 වන විට ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවේ බලපෑම ගැන නවතම තොරතුරු. SBS සිංහල සේවයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ බ්‍රිස්බේන් සිට වාර්තා කරයි


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Janaka Weerasinghe

Source: SBS




Share this with family and friends


අද, මාර්තු 10 දා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 වන විට ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවේ බලපෑම ගැන නවතම තොරතුරු. SBS සිංහල සේවයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ බ්‍රිස්බේන් සිට වාර්තා කරයි


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now